ආරම්භයයි මේ - ආයුබෝවේවා!
කොහොම පටන් ගන්නද තේරෙන්නෙ නැහැ.හලෝ කියලා පටන් ගන්නම්කො.මේ බ්ලොග් එක පටන් ගන්න හිතුවෙ ගොඩක් දේවල් බුකියේ ලිව්ව නිසා.හැමොත් එක්ක මට එන ලස්සන, කැත, විකාර, සම්මත, අසම්මත, විනීත, අවිනීත අදහස් ඔයාලා එක්ක බෙදාගන්න තමා. කොච්චර දුරට මගේ මේ අදහස් ඔයාලට ගැලපෙයිද, නැද්ද කියන්න මම දන්නෙ නැහැ.ඒ ගැන මට තේරුම් ගන්න වෙන්නෙ ඔයාලගෙ අදහස් දැකිවීම් වලින් තමා.හැමදේටම වඩා වැදගත් වෙන්නෙ අදහස් දැක්වීම තමා. මගේ වටිනා කාලයෙන් සුලු කොටසක් වෙන් කරලා දෙයක් දාන්නෙ අදහසක් බලාපොරොත්තුවෙන් තමා.ඒක සෑම ලේඛකයෙක්ටම පොදු දෙයයි.මම ලේඛකයෙක් කියලා මහා "පොර" ටෝක් එකක් දෙන්න මම සූදානම් නැහැ.මොකද මම එහෙම නොවන නිසා. මම නිකන්ම නිකන් කතා කාරයෙක්, රචකයෙක් විතරයි.
එහෙනම් ඉතින් හැමෝටම ආයුබෝ වේවා...
.png)

එල එකක්. දිගටම ලියන්න :)
ReplyDeleteතැන්කූ වේවා මචෝ...
Deleteඑළ එළ නියම වැඩක් මචන්
ReplyDelete