අසංවර බඹරා



පිපුණු එක මලකට
පෙම් කලා
සදහට
හිතුවෙ නැහැ රොන් ගන්න
අසංවර බඹරෙකු
විලසින
සැක කලේ ඇයි මෙලෙස
රොන් නොගත්
මා ගැනම
රොන් ගත්ත බඹරා
සංවරයි නේ
නුඹට...

0 comments: